ゲーム攻略動画サイト

ゲームフォース

428~封鎖された渋谷で~の攻略動画

BST Practical MCQ Discussion | Question No 428 of 500 | Biosystems Technology | Farm Mechanization

投稿日:

Biosystems Technology - BST Practical Guide
BST MCQ Discussion
Question No 428 of 500

428. එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත.
A. චූෂන පහරේ දී චූෂන කපාටය විවෘතව පවතින අතර ඉන්ධන වායු මිශ්‍රණය පිස්ටන් කුටීරයට ඇතුල් වේ.
B. සම්පීඩන පහරේ දී චූෂන කපාටය වැසී පවතින අතර පිටාර කපාටය විවෘතව පවතී.
C. බල පහරේ දී පිස්ටනය පහළට ගමන් කරන අතර චූෂන සහ පිටාර කපාට වැසී පවතී.
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය/ ප්‍රකාශ වන්නේ,

i) A හා B සත්‍ය වේ.
ii) B හා C සත්‍ය වේ.
iii) A හා C සත්‍ය වේ.
iv) A, B හා C සත්‍ය වේ.
v) A, B හා C සත්‍ය වේ.

Previous Question - https://youtu.be/A0p7zWZXqjM
Next Question -

Ms Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
Most experienced BST teacher who creates great results.
විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

#BST #bstpracticals #mcq #engine

-428~封鎖された渋谷で~の攻略動画
-

Copyright© ゲームフォース , 2024 AllRights Reserved.